Pages

Monday, December 26, 2011

මේක කම්පියුටරේ පොඩි අවුලක් - එස්.බී


ජනාධිපතිතුමා අපි හැමෝටම බැන්නා 
2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා 
මාධ්‍යට අදහස් දක්වා තිබුනා. 

එතුමාගේ අදහස් පහතින් 
"අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..


ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."

එහි වීඩියෝව පහතින්  


Read more: http://www.gossip9.com/2011/12/blog-post_9518.html#ixzz1hdBFF3Hd