Pages

Friday, December 16, 2011

රටේ බින්න බැසීමට පෙර ලෙඩෙක්දැයි බලයි



නේවාසික වීසා මත මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇගයීමේ ක්‍රම වේදයක් හඳුන්වා දීමට රජය සූදානම් වේ.





රජය සඳහන් කරන්නේ “ආගමන සෞඛ්‍ය ඒකකය“ නමින් සෞඛ්‍ය වාර්තාවල වලංගුභාවය පිරික්සීමේ ඒකකයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා එහි කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය සමග අන්තර් සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන බවයි.




Source : vimasuma.com