Pages

Friday, December 23, 2011

කමල්ගේ නිවසට හොරු පනියි ???


ප්‍රවීන චිත්‍රපට නළුවෙකු හා ටෙලි නාට්‍ය නළුවකු වන කමල් අද්දරආරච්චි මහතගේ නිවසට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කල පුද්ගලයෙකු පොලිසි අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කමල් අද්දරආරච්චි මහතාගේ නිවස පිරිසිදු කිරීම සඳහා පසුගිය කාලයේ පැමිණි සේවකයෙකි.

පොලිස් අත්අඩංගුවට පත්වූ පසු එම පුද්ගලයා විසින් පොලිසිය තුල අසභ්‍යය වදනින් කෑ ගසා කමල් අද්දරආරච්චි මහතාට බැණ වැදී ඇත.

මේ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා කමල් අද්දරආරච්චි මහතා ද පොලිසිය වෙත ගොස් ඇති අතර පැමිණිල්ල විභාගකොට ඇත්තේ මිරිහාන පොලිසියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි විසිනි.


මේ හේතුවෙන් ඊයේ දිනයේ (22) මේ පිළිබඳව පැතිර ගියේ වෙනම ආරංචියකි.ඒ කමල් අද්දරආරච්චි මහතගේ පෙර වැරැද්දකට සමාන සිදුවීමක් මෙවරද සිදුවී ඇති බවයි.

නමුත් පසුව වාර්තා වුයේ පැමිණිල්ල විභාග කිරීමට නියමිත ඒකකයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි බැවින් එම ඒකකයේ වැඩ බලා ඇත්තේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි විසින් බවයිඒ හේතුවෙන් ස්ථානාධිපතිනි විසින් පැමිණිල්ල විභාගකොට ඇත




Read more: http://www.gossip9.com/2011/12/blog-post_5982.html#ixzz1hMq2VFwp