Pages

Saturday, December 17, 2011

අහසින් වැටුණු මැඩියන්, මසුන් ගැන අහල තිබුනත් ඇපල් වැස්සක් ගැන අහල තියෙනවද


මේයුරෝපයේ හිම වැටෙන ඍතුවයිඑහෙත්මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරවවෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදාඑංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේවැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තාසඳහන් කරයි.



මෙම ඇපල් වෙනත් ප‍්‍රදේශයකදී පොළොවට පතිත වූ සුළි සුළඟකට අසුව ඇතැයිසැකකෙරේ.  කෙසේ වුවද මෙම හදිසි ඇපල් වැස්සට හේතුව මේ දක්වා හෙළි වීනැත.අහසින් වැටුණු මැඩියන්මසුන් හා ඉස්ගෙඩි පිළිබඳව මීට කලින් ලොව බොහෝප‍්‍රදේශ වලින් වාර්තා වී ඇත.