Pages

Tuesday, December 27, 2011

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පොලීසියට භාරවේ


පසුගියදා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩිතබා ඝාතණය කිරීමේ ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප මීට සුළු මොහොතකට පෙර තංගල්ල පොලීසියට භාරවී ඇතැයි වාර්වා වේ.
රාජපක්ෂ පවුලේ ලගම හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති විය.