Pages

Saturday, December 17, 2011

අපට නැතිවම බැරි නින්ද


අප දෛනික ජිවිතයේ දැන හෝ නොදැන අප විසින් අනිවාර්යයෙන්ම කරනු ලබන කාර්යයක් වන්නේ නින්දයි.නින්ද මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි.නින්දේදී ඕනෑම පුද්ගලයෙකු පහත සඳහන් කරුණු සම්පුර්ණ කරයි.මෙම කරුණු අප ඔබ වෙත ගෙන එන්නේ නින්ද යනු මිනිසාට ශාරීරික හා මානසික වශයෙන් කොතරම් වැදගත් ද යන්න ඔබට පහදා දීමටයි.