Pages

Tuesday, March 27, 2012

කාවිංග වෙනුවෙන් නිළියෝ දෙන්නෙක් ගැටෙයි


මේ දිනවල සිරස රුපවාහිනියේ විකාශය වන "සඳ සිත්තම්" නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරුපණය කරන කාවිංග පෙරේරා හේතුවෙන් නිළියන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ.මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ එම ටෙලි නාට්‍යට රංගනයෙන් දායක වන හා නාට්‍යය නිෂ්පාදිකාව වන ජානකි විජේරත්න සහ අක්ෂා සුදාරි සමගයි.

මෙයට පෙර කාවිංග පෙරේරා විවාහ ගිවිසිගත් තරුණියගේ සම්බන්ධතාවයද අක්ෂා නිසා බිඳී ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුන අතර අක්ෂා පුවත්පතකට පවසා තිබුණේ කාවිංග ගේ පෙම්වතිය උදුරාගැනීමට තමන්ට අවශ්‍ය නැති බවයි.




මේ හේතුවෙන් මාධ්‍ය ඔස්සේ වඩාත් කතා බහට ලක්වූ අක්ෂා - කාවිංග පෙම් පුවත නිසා කාවිංග පසුගිය කාලයේ සිත් තැවුලෙන් ගතකළ බව කාවිංග ප්‍රකාශකොට සිටියා.

කෙසේ නමුත් ජානකි සහ කාවිංග අතර මෙම ගැටුම ඇතිවී ඇති බවට වාර්තා වන්නේ ජානකි කාවිංග කෙරේ දක්වන විශේෂ ඇල්ම නිසාවෙන් බවටයි.








Source: http://www.gossip9.com/2012/03/blog-post_27.html#ixzz1qKT1Wjd3