Pages

Tuesday, March 13, 2012

අවසාන මොහොත මාගේ...


පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ දුම්මලසූරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වුණා. එහිදී පෙට්‍රල් මිල ඉහලයාම ගැන ඔහු පැවසුවේ මෙලෙසින්

"පසුගිය ටිකේ පෙට්‍රල් නැග්ගා. දරුණුවට නැග්ගා පෙට්‍රල්. හැබැයි ලෝක වෙළඳපොලේ නැගලා නෑ. ලෝක වෙළඳපොලේ නගිනවා මෙහේ බහිනවා.

ලංකාවේ වරායට ගේන්නේ රැපියල් අසූ දෙකයි පෙට්‍රල් ලීටරය. අරෙහේ ඉදලා ‍කිලෝමීටර් 60ක් එනකොට අසූ දෙකට ගෙනාපු පෙට්‍රල් ලීටර් එක එකසිය හතලිස් පහයි මුන්ගේ. ‍

කාගෙන්ද ගහන්නේ මේ සල්ලි. තමුන්නාන්සේලාගෙන් අපෙන් තමයි ගහන්නේ දැන්. මම දැක්කා එක කාටූන් එකක ඇදලා තියෙනවා පෙට්‍රල් ගහන ෂෙඩ් එක ළඟ තියෙන්නේ අර පොම්පේ තියෙන්නේ. පොම්පේ එකෙක් ඔළුවට තියාගෙන කියනවා
අවසාන මොහොත මාගේ...
ඩීසල් පෙට්‍රල් දෑස මානේ...
පෙනේවි රූපේ ඔබගේ...
මැවි මැවි මහින්ද මාමේ...."


එම වීඩියෝව පහලින්










Source: http://www.gossip9.com/2012/03/blog-post_6040.html#ixzz1oytnq6AO