Pages

Thursday, March 8, 2012

රොෂාන් පූජාව බැන්දොත් මෙහේ නවත්තගන්නවාලු


රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. 


අනික එක පාරක් රොෂාන් එයාගෙ යාලූවෙක්ට කියලා තියෙනවලූ. පූජා වගේ කෙනෙක්ව තමයි බඳින්න හොයන්නෙත් කියලා. වැදගත්ම කාරණය මොකක්ද දන්නවාද?  අපි රොෂාන්ගෙන් ඇහුවාම පූජාව බැදලා ඉන්දියා යනවාද කියලා රොෂාන් ගත් කටටම කිව්වේ පුජාවත් ලංකාවේ නවත්ත ගන්නවා කියලා. 

 කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕවට වෙන්නැති නේද? කොහොම උනත්, අනික් ප්‍රේමවන්තයින්ට වගේම මේ දෙන්නටත් බාධානං තියෙනවලූ. ආදරේට කොහෙද බාධා නැත්තේ. දෙන්නට තියෙන බාධා මොනාද කියලා අපි පූජාගෙනුත් ඇහුවා. ඒ කතාව පස්සේ අහන්න පුළුවන්. 


 Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm

  
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufm
Pooja-Roshan-hirufmPooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm