Pages

Friday, April 27, 2012

ශලනි තාරකාගේ අලුත් සුරතලි


සිරස කුමරිය මගින් ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය නිලි ශලනි තාරකා මේ දිනවල වැඩිපුර කාලය ගතකරන්නේ සිය අලුත් සුරතලිය සමගින් බවයි වාර්තා වන්නේ.

ශලනි මෙම අලුත් සුරතලියට නම් තබා ඇත්තේ "බ්රුස්කි" යනුවෙන්.

ශලනි හා බ්රුස්කි ගේ ජායාරුප එකතුවක් බලන්න පහතින් 









Source: http://www.gossip9.com/2012/04/blog-post_1760.html#ixzz1tBhg6CdM