Pages

Saturday, April 28, 2012

මෙගා ටෙලි නාට්‍යය වලට සීමා පනවයි


උපරිම කොටස් ගණන 
100 ක් විය යුතු බවට 
නියමයක් 

විවිධ පාර්ශව වලින් දිගින් දිගටම රජයට ලැබුණු 
පැමිණිලි හේතුවෙන් මෙගා ටෙලි නාට්‍යය සඳහා සීමාවන් පැනවීමට ජනමාධ්‍යය අමාතයාංශය තීරණයකොට ඇත.

ඒ අනුව විකාශය කරන ටෙලි නාට්‍යයක උපරිම කොටස් ගණන 100 ක් විය යුතු බවට නියමයක් පනවා තිබේ.

තවද ටෙලි නාට්‍ය විකාශ කිරීමට බාර ගන්න විට කොටස් 50 ට අඩු ඒවා ලබා දෙන මෙන් නිර්මාණ කරුවන් දිරිමත් කරනමෙන් රුපවාහිනී ආයතන ප්‍රධානින් වෙත ජනමාධ්‍යය අමාත්‍යංශය දැනුම් දී ඇත.

නව නිතින් අනුව රුපවාහිනී කාර්යමණ්ඩලයේම සිටින ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු හෝ නිෂ්පාදකවරයෙකුගේ නාට්‍යය විකාශය කල යුත්තේ සතියට වාර දෙකකි.


එම නාට්‍යය විකාශය කිරීමෙන් අනතුරුව මාස හයක් යන තෙක් තවත් එම අධ්‍යක්ෂවරයාගේ හෝ නිෂ්පාදකවරයාගේ ටෙලි නාට්‍යයක් විකාශය කිරීම අත්හිටුවා ඇත.






Source: http://www.gossip9.com/2012/04/blog-post_8412.html#ixzz1tKvCB6My