Pages

Wednesday, April 25, 2012

මර්සි එදිරිසිංහ රෝහල්ගත කෙරේ


වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළියක මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව වාර්තා වේ.

කාලයක් තිස්සේ කකුලක තිබු වේදනාවක් හේතුවෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව ගර්භාශයේ ගෙඩියක් ඇති බව සොයාගෙන ඇති අතර පසුගිය 11 වනදා ඇය ශල්‍යයකර්මයකට මුහුණ දී ඇති අතර එමගින් ඇයගේ ගර්භාශයේ තිබු ගෙඩියක් ඉවත්කොට තිබෙනවා.

ශල්‍යකර්මයෙන් පසුව විවේකිව සිටින ලෙස උපදෙස් යට ලැබී ඇති අතර ඉන් අනතුරුව මෙලෙස රෝහල්ගතකොට තිබෙනවා.







Source: http://www.gossip9.com/2012/04/blog-post_25.html#ixzz1t3NTCJKc