Pages

Wednesday, April 18, 2012

ඉන්දිකගේ විවාහ ජීවිතය දෙදෙරයි


ටෙලි නාට්‍ය නළු ඉන්දික ගිනිගේ වසර හතරක විවාහය දෙදරා ගොස් ඇති බව අපට වාර්තා වේ.

විවාහ ජිවිතයේ ඇතිවූ අර්බුදයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මේවන විට විදේශගතව සිටින අතර ඔවුන්ගේ දියණියද මවගේ බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දික ගිනිගේ විවාහ වීමට ප්‍රථම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ ටෙලි නාට්‍යය නිලි උදයන්ති කුලතුංග සමග වේ.


උදයන්ති කුලතුංග සමග පැවති සමීප ඇසුර නිමාවීමෙන් පසුව ඉන්දික ගිනිගේ විවාහ වූ අතර උදයන්ති කුලතුංග සදාකල් විවාහ නොවීමට තීරණය කොට ඇත.






Source: http://www.gossip9.com/2012/04/blog-post_8899.html#ixzz1sO7FuJjE