Pages

Saturday, May 5, 2012

මගෙන් පස්සේ කැළණිය බාරගන්නේ මගේ පුතා- මර්වින්


වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් ඊයේ පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය.

"අලුතෙන් මේකට ඇප්ලිකේෂන් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මගේ පුතා තමයි කැළණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. අනිත් දුව නීතීඥවරියක්. එයාට ඕනේ නෑ, ඒයා කිව්වා අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියලා....එයාගේ තිබුන නඩු ඉවරයි. මටත් කොච්චට නඩු තිබුනද"










Source: http://www.gossip9.com/2012/05/blog-post_05.html#ixzz1u0C72Acz