Pages

Tuesday, May 1, 2012

ඉතාලියේ වාමාංශික සංවිධාන සහ මානව හිමිකම් සංවිධානත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ සාකච්ඡා!


ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඉතාලි සංචාරයේදී ඉතාලියේ වාමාංශික සංවිධාන සහ මානව හිමිකම් සංවිධානත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ සාකච්ඡා ගණනාවක් පැවැත්වුනු අතර එහිදී විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් අභියෝගයට ලක්වී ඇති අකාරය පිළිබඳව සාකච්ඡා විය.
Rete dei Comunisti සංවිධානය සහ ඉතාලියේ මානව හිමිකම් පිළිබඳ නීතිඥවරුන්ගේ සංවිධානයක් වන Progetto Diritti සංවිධානයේ නියෝජිතයන් සමඟ පැවැත්වු සාකච්ඡාවල ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.





























































Source - lankanewsweb.com