Pages

Wednesday, May 2, 2012

ලංකාවේ "පපර සංගීතයට" නටන ෂැගී


සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගී පසුගියදා ලංකාවේදී ප්‍රසංගයක් පවත්වනු ලැබුවා.


එහිදී ෂැගී ඔහුගේ ජනප්‍රිය ගීත ගයමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට සමත්වූ අතර ලංකාවේ "පපර සංගීතයට" අනුව විනෝද වීමටද අමතක කලේ නැහැ.

අතිශයින් ජනප්‍රිය වූ ඉහුගේ "එන්ජල්" ගීතය ගැයීමට පෙර "සල්ලි දීල ගවුම ගත්තේ" පපර අනුවාදනයට නර්තනයේ යෙදෙනෙ ෂැගී ගේ වීඩියෝව පහතින් බලන්න




Video By Sajk1024







Source: http://www.gossip9.com/2012/05/blog-post_4724.html#ixzz1tjHVIi8A