Pages

Thursday, June 14, 2012

වාසනා දන්තනාරයනට එරෙහිව ගිහාන් පොලිසි යයි


ජනප්‍රිය ජායාරුප ශිල්පී ගිහාන් ද සිල්වා මහතා ඊයේ දිනයේදී කිරිබත්ගොඩ පොලිසියේදී ප්‍රසිද්ධ නිළියක හා නිරුපිකාවක වන වාසනා දන්තනාරායනට එරෙහිව පැමිණිල්ලක් ගොනුකොට ඇත.

මෙයට හේතුවී ඇත්තේ වාසනා දන්තනාරායන විසින් ගිහින් සිල්වා වෙත සිදු කල තර්ජන හා වෙනත් සිදුවීම් කීපයක් මුල්කොට ගනිමිනි. 

ගිහාන් ද සිල්වා මහතා මිස් ශ්‍රී ලංකා තරඟාවලියේ නිල ජායාරුප ශිල්පියා ලෙස කටයුතු කරන අතර මේ දිනවල පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා සංචාරක රු රැජින තරඟයේ මිස් පොටෝජෙනික් අංශයේ ප්‍රතිඵල සටහන වාසනා දන්තනාරයන විසින් වෙනස් කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

තවද පොලිසියේදී වැඩිදුර කරුණු දැක්වූ ගිහාන් සිල්වා විසින් තමන්ට ගෙවිය යුතු සියලු මුදල් ගෙවන තෙක් කිසිදු ජායාරුපයක් නිකුත් නොකරන බවටත් ප්‍රකාශ කර ඇත.

අචාර්ය වාසනා දනතනාරයන නමින් පෙනී සිටින මෙම තැනැත්තියට ඇත්තේ මහනුවර කඩයකින් ගත ව්‍යාජ උපාධියක් බව 
අප වෙබ් අඩවිය වෙතින් මෙයට පෙර හෙළිදරව් කරන ලදී.











Source: http://www.gossip9.com/2012/06/blog-post_1413.html#ixzz1xkG6VGea