Pages

Friday, June 22, 2012

ගල්කිස්ස වෙරළේ අක්ෂා හා කාවිංග


නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි ගේ හාද කම දැන් බොහෝ අයට රහසක් නොවේ. 

මාධ්‍යය හමුවේ අක්ෂා විසින් කොතෙකුත් එවන් දෙයක් නැති යන්න පැවසුවද තිරයෙද කාවිංග ගෙන් වෙන් විය.

පසුගියදා කාවිංග හා අක්ෂා මෙසේ එක්ව සිටිනු දක්නට ලැබුනේ ගල්කිස්ස වෙරල තිරයේ පැවැත්වූ උපන්දින සාදයකට සහභාගී වූ අවස්ථාවකදීය.















Source: http://www.gossip9.com/2012/06/blog-post_4084.html#ixzz1yVa7HR9f