Pages

Monday, July 16, 2012

පැය දෙකට රජ කෑමක්

ඉකුත් ජූනි මස 28දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හෝටලයේ පැවති මැණික් හා මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ආහාරපාන සඳහා රුපියල් 76,000කට අධික මුදලක් වැය කර තිබේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සහභාගී වී ඇත. පුද්ගලයන් 7 දෙනෙකුගේ ආහාරපාන සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හෝටලයට ගෙවා ඇති මුදල රුපියල් 76,401.31කි.


සාකච්ජාව පවත්වා ඇත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පමණි















Source: http://www.gossip9.com/2012/07/blog-post_9035.html#ixzz20mJSZP8x