Pages

Monday, October 22, 2012

රජයේ මුදල් නාස්ති කරන මර්වින්ගේ ෆැමිලි සවාරි


පසුගිය සතියේ මහජන සම්බන්ධතා අමාත්‍යය මර්වින් සිල්වා , මෑතකදී මේජර් වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින්ගේ පුත් මාලක සිල්වා ඇතුළු පවුලේ උදවිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇත.

ස්විට්සර්ලන්තයේ සුරිච් ගුවන්තොටුපලට ගිය ඇමතිවරයා ඇතුළු පවුලේ උදවිය ගුවන්තොටුපලේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි නවාතැන් ගන්නා හෝටලය වෙත යාමට කුලී රථයක් ගෙන තිබුනේ නැත. 

ඒ වෙනුවට මර්වින් විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයට කතාකොට ගුවන්තොටුපලට මෝටර් රථයක් කල් තියා එවන ලෙසට නියෝග කොට තිබේ. 

ජිනීවා නුවර පිහිටි කාර්යාලයේ සිට නිල රථයක් කිලෝමීටර් 300 ක් පමණ දුර ගෙවා ගුවන්තොටුපලට පැමිණ මර්වින් ඇතුළු පවුලේ උදවිය එහි නග්ගා ගෙන කිලෝමීටර් කීපයක් දුරින් වූ හෝටලයේ බස්සා පැමිණ ඇත.

මර්වින් සිල්වා ඇතුළු පවුලේ උදවිය රැගෙන යාමට මෝටර් රථය පැමිණි දුර 










Source: http://www.gossip9.com/2012/10/blog-post_7415.html#ixzz2A2g4umYV