Pages

Saturday, November 24, 2012

දරු පල නසන ඩෙංගු වෛරසයක් සොයාගනී

පිරිමින්ගේ ශරීරයට ඇතුළු වුවහොත් ලිංගික බෙලහීනතාවයක් ඇති කරන, කාන්තාවන් සඳහා දරු පල නැති කරන ඩෙංගු වෛරසයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වෛරසය දරුවෙකුගේ ශරීරයට ඇතුළු වුවහොත් පසුකාලීන බලපෑම් ඇති බවයි ඔවුන් පවසන්නේ.



DV-1, DV-2, DV-3, DV-4 ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් ඇත. ශරීරයට ඇතුළු වීමෙන් පසු අභ්‍යන්තර ප්‍රජනන පද්ධතියට හානි කරනා මෙම වෛරසය DV-1 කාණ්ඩයේ උප කාණ්ඩයක් ලෙසයි හඳුනාගන තියෙන්නේ.

එහෙත් මෙම උප කාණ්ඩය තවමත් නම් කර නොමැති අතර මේ වනවිට පරීක්ෂන කරමින් පවතින බවයි ඔවුන් පවසන්නේ

DV-4 යන මතු නොවන අතර එකවර ඩෙංගු රක්තපාතය හෝ ඩෙංගු කම්පන තත්ත්වයක් ඇතිව රෝගියාගේ රුධිර පරීක්ෂා කරන තුරු ඩෙංගු බව හඳුනාගැනීමට අපහසුය.







Source: http://www.gossip9.com/2012/11/blog-post_2082.html#ixzz2D58td549