Pages

Saturday, June 30, 2012

ආසියාවේ ආශ්චර්යයට ගෙන්වූ Lamborghini Gallardo රථය


ලංකාවේ මං මාවත්වලට නුහුරු දසුනක් වූ ලම්බෝගිනි රථය නුදුරේදීම සුලභ දසුනක් වන බව සනාථ කරමින් Lamborghini Gallardo වර්ගයේ රථයක් ලංකාවට ගෙනවිත් තිබෙනවා.

මෙම රථයේ ලෝකප්‍රකට මෝටර් රථ ධාවන ශුරයා වන දිලන්ත මාලගමුව සිටියත් එහි හිමිකරුවා ඔහුද යන්න අපට තහවුරු වී නොමැත.

මට අතිරේක දර්ශන සුදුසු නෑ - යුරේනි


2006 සේවිකා රූ රැජින ලෙස තේරුනු යුරේනි නොෂිකා පසුව ''කිඳුරංගනා'' ටෙලි නාට්‍යයේ සංජු විදියට කළ ප්‍රථම රංගනයට ලංකාවේ ජනප්‍රියත්වට පත්වුණා.

එම නාට්‍යයෙන් පසුව සෑහෙන කලක් ටෙලි නාට්‍යය වල නොසිටි ඇය පසුගිය කාලයේ ඉන්දියාවේ සිටි අතර ජෝන් ඒබ්‍රහම් සමග වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා.

ඊට පෙර බොලිවුන් සිනමාවේ දැනට ජනප්‍රියතම නිළියන් අතර කරීනා කපුර්,කත්‍රිනා කයිෆ් හා විද්‍යා බාලන්ට පසුව ජනප්‍රියතම නිලිය ලෙස සැළකෙන ප්‍රියංකා චොප්රා සමඟ සුළු දර්ශනයක පෙනී සිටීමට ලැබූ දැන්වීමක් යුරේනි විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ තමා 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ බැවින් එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැති නිස බවයි.

ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන යුරේනි 


පසුගිය කා‍ලේ හින්දි සිනමාවට එකතු වීමේ හීනය ඇතුව ලොකු කැපවීමක් කලා කියලා ආරංචියි...?