Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
(Move to ...)
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
▼
Friday, September 13, 2013
නෑනා කැමති නෑ මට ...
›
ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා... ජය පැන් බොන සෙබළ රැලක් - විලසට හඬ තල තලා.... රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා... අසනුම...
Friday, February 8, 2013
ඇමතිවරු අඩු කරන්න නම් උපත් පාලනය කරන්න වෙයි ?
›
කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම ...
මුස්ලිම් විරෝධය අඬු කඩලා හරි නවත්තනවා - SB දිසානායක
›
උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට...
Thursday, February 7, 2013
‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා
›
හලාල් සලකුණ සහිත භාණ්ඩයක් රු. 20 බැගින් වැඩි මිලකට අලෙවි කරන බැවින් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස සඳහන් වූ අත් පත්‍රිකාවක් මාවනැල්ල...
Wednesday, February 6, 2013
හිරු මාධ්‍ය ජාලය සම්මාන කොල්ලකයි ? Hiru FM/Hiru TV awards scandal
›
යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා. ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමා...
Tuesday, February 5, 2013
සාරුවා සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගනී - The girl raped by SLFP Saruwa Sunil suicides
›
සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරි...
Monday, February 4, 2013
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day
›
ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට ...
Sunday, February 3, 2013
යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක මීළඟ රාජ්‍ය නායකයාද?
›
පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින...
›
Home
View web version