Pages

Sunday, December 9, 2012

දකුණේ දූපත් විකුණන්න නැද්ද ?


ජැකලින් ෆර්ඩිනැන්ස් ඉන්දීය මාධ්‍යය වෙත කියා තිබුනේ,ශ්‍රී ලංකාවේ රජය විසින් සංචාරක ප්‍රදේශ ප්‍රවර්ධනය සඳහා දුපත් අලවිකරණ ව්‍යාපෘතියක් තුලින් ඇයද අක්කර හතරක දුපතක් මිලදී ගන්නා බවත් එහි නිවසක් සහ සංචරක හෝටලයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. 

තවදුරටත් මාධ්‍ය වාර්ථාකර සිටියේ ඇය මෙලෙස මිලදී ගැනීමට යන දුපත දකුණු මුහුදු තිරයේ ඇති බවත්, ප්‍රසිද්ධ ක්‍රීඩක කුමාර සංගක්කාර විසින් දැනටමත් මිලදී ගෙන ඇති දුපතට ඉතා ආසන්නව පිහිට ඇතිබවයි. මෙනිසා අනාගතයේ තමන් සහ සංගක්කාර සමීප අසල්වසින් වන බව ඇය ඉඟිකර තිබේ.