Pages

Thursday, December 20, 2012

රුසියානු කෙල්ලන්ගෙන් හැඩවූ කලම්බු නයිට් රේස් (වීඩියෝ)

පසුගියදා පැවති Colombo Night Race වලින් පසුව පැවති සංදර්ශනයකදී රුසියන් ලඳුන් නර්තනයේ යෙදෙන ජායාරූප රැසක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එම නර්තනයේ වීඩියෝ 3ක් පහතින්.

සම්පත් අත්තටගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළ හැටි



ප්‍රශ්න සමාන වුයේ වසර 19 ක පළපුරුද්ද නිසාලු 

15 වැනිදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 18 ක්‌ම ඊට පෙර ඒ ආකාරයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක සාකච්ජා කර තිබෙනවා.

ඒ පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ විසිනි. 

ඔහු විසින් ලබාදුන් ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත.