Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
(Move to ...)
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
▼
Monday, December 31, 2012
2013 දී විවාහය ගිවිසීමට 5000 යි
2013 ජනවාරි 01 වැනිදා සිට විවාහයන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 5000ක මුදලක් අය කිරීමට විවාහ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් 1000 මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල්750 ක මුදලකි.
විවාහ වුණ කතාව සම්පුර්ණයෙන් බොරුවක් – සනත් ජයසූරිය
පසුගිය කාලයේ අන්තර්ජාලය ඔස්සේ පැතිරගිය තවත් උණුසුම් පුවතක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තම දෙවන විවාහයෙන් වෙන්වී තෙවැනි විවාහයත් සිදු කළ බවයි. පැතිර ගිය මේ උණුසුම් පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් අන්තර්ජාලයේ පෙන්වන සෑම දෙයක්ම සත්‍ය නොවන බවත් කණගාටුවෙන් සනත් පවසයි.
කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර
චෙක් රාජ්‍යයේ සිට මොස්කව් බලා එමින් තිබූ ජෙට් ජානයක් ඊයේ මාර්ගයකට කඩා වැටී තිබුනා.
එම මොහොතේ ගුවන් යානයේ 12 දෙනෙකු සිට ඇති අතර 4 දෙනෙකු මියගොස් තිබුනේ ගුවන් නියමුවන් දෙදෙනාද සමඟිනි.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනය වූ කැමරාවක එය සටහන් වී තිබුනේ මෙසේය.
‹
›
Home
View web version