Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
(Move to ...)
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
▼
Sunday, January 6, 2013
කැලණිය උණුසුම් කල හසිත මඩවල ගේ ඝාතනය (Hasitha Madawala Killed)
කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී හසිත මඩවල (Hasitha Madawala) මහතා ඊයේ (05) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
ඊයේ රාත්‍රියේ රාත‍්‍රී 7.30ට පමණ හසිත මඩවල සිය රථයෙන් නිවසට පැමිණ රථය නිවස ඉදිරිපිට නවතා එයට හේත්තු වී සිටියදී පසුපසින් ඔහුව හඹා ආ මෝටර් සයිකලයක සිටි සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනකු විසින් ගිනි අවියකින් මඩවල මහතාට දිගට හරහට වෙඩි තබා තිබේ.
‹
›
Home
View web version