Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
(Move to ...)
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
▼
Thursday, February 7, 2013
‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා
හලාල් සලකුණ සහිත භාණ්‌ඩයක් රු. 20 බැගින් වැඩි මිලකට අලෙවි කරන බැවින් එම භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස සඳහන් වූ අත් පත්‍රිකාවක් මාවනැල්ල ප්‍රදේශය පුරා බෙදා හැර ඇත.
අපේ වෙළෙඳ පළේ හලාල් සලකුණ සහිත භාණ්‌ඩ වර්ග 4500 ක් ඇති බවත් ජනතාව මුළාකර එක්‌තරා අන්තවාදී ආගමික සංවිධානයක් ජනතාවගේ මුදල් ගසා කෑම සිදුකරන බවත් එම අත්පත්‍රිකාවේ සඳහන් වෙයි.
‹
›
Home
View web version