Pages

Wednesday, December 21, 2011

හිසකෙස් වලින් විනාඩි 23ක් එල්ලී ලාංකිකයෙකුගෙන් ලෝක වාර්තාවක්


හිසකෙස් වලින් එල්ලී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්වී තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු පුවත් වාර්තා පවසන්නේ කිලෝ ග්රෑම් 57 බර මොහු මිනිත්තු 23 කට වඩා කාලයක් සිය හිසකේ වලින් එල්ලී සිට ඇති බවය.

තමන් විසින් භාවිතා කරනු ලබන්නේ ස්වභාවික තෙල් බැවින් හිසකේ ශක්තිමත් බව ඔහු විසින් පවසා තිබෙනවා.

මෙවැනි ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා අදහසක් පහලවූයේ ශ්‍රී ලංකාවේ සරණාගත කඳවුරක ජීවත්වූ කාලයේදී බවද වැඩිදුරටත් පවසා තිබෙනවා

 එහි වීඩියෝව පහලින්







Read more: http://www.gossip9.com/2011/12/23.html#ixzz1hBR6AD4r