Pages

Friday, December 23, 2011

ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී


ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී අඳිමින් පසුගිය දා හයිඩ් පිටියේදී ලෝක වාර්තාවක් තැබීමට ලංකාවේ තරුණයෙක් සමත් වුනා. හුරුළු වැව, මහවැලි කලාපයේ ගල්කිරියාගම සනත් බණ්ඩාර වන ඔහු මැරතන් තරඟ වලින් නමක් දිනාගත් තරුණයෙක්. 

මීට පෙර එම වාර්තාව තබා තිබුනේ කොරියානු ජාතිකයෙකයෙක්. ඒ ටී ෂර්ට් 252ක් පැයකුත් විනාඩි 42කදී අඳිමින්

මෙම කටයුත්ත අධීක්ෂණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස අලුතින් පත්වූ මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතායි. මෙම වාර්තාවේ වීඩියෝව පහලින්.






Read more: http://www.gossip9.com/2011/12/257.html#ixzz1hN0U6WDv