Pages

Tuesday, December 20, 2011

ලොව දිගම සුබපැතුම් පත වැලිකඩ හිර ගෙදරින්


2012 වසර සඳහා සකස් කෙරුණු ලෝකයේ දිගම සුබපැතුම් පත ලෙස සැලකිය හැකි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් නිර්මාණය කරන ලද සුබ පැතුම්පත හෙට (21) ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.

මෙම සුබපැතුම් පත අඩි 195 ක් ද, පළල අඩි 05 ක් ද වනවා.මෙරට රාජාවලියේ රජවරුන්ගේ සිට වර්තමාන පාලකයන් දක්වාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් මෙම සුබ පැතුම් පතෙහි අන්තර්ගතව ඇත.මෙය ලොව දිගම සුබ පැතුම්පත ලෙස ඇතුලත් කිරීමට මේවනවිටත් කටයුතු යොදා ඇත.




ලොව විශාලතම සුබපැතුම් පත හා විශාලතම සුබපැතුම් පොතට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේද ශ්‍රී ලංකාවයි.






Read more: http://www.gossip9.com/2011/12/blog-post_6634.html#ixzz1h5X2gbK7