Pages
▼
කොමාගේ සූත්තර කතාව චූටි මල්ලිගේ කොපියක්ද?
පසුගියදා උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සහභාගී වී ලකුණු ගනනය කළ සුත්‍රය පිලිබඳ අවබෝධයක් නොමැතිව ඒ පිළිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට උත්සාහ කළ අයුරු කාගෙත් හාස්‍යයට ලක් වුණා.
එම අර්ථකතනය සමඟ එක හා ගැලපෙන අර්ථකතනයක් මීට පෙර ෆෑන් ටෝක් වැඩසටහනින් චූටි මල්ලි හා පොඩි මල්ලි විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය සම්බන්ධව ඉදිරිපත් කර තිබුණා. එම දෙක එකට එක් කරමින් සෑදූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා
එය පහතින්
Video by Randy Dexter
Source: http://www.gossip9.com/2011/12/blog-post_31.html#ixzz1i5ezBqU9