Pages

Saturday, December 17, 2011

ජැකලින් ගැන කවූරුත් නොදන්නා කරුණක්...!


හිටපු රූ රැජිනක් හා බොලිවුඞ් නිළියක් වනජැකලින් බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයක්වුවදඇය පිළිබඳව වැඩිදෙනෙකු නොදන්නාකරුණක් පසුගියදා හෙළිදරව් විය.   ඒ, ඇය දක්‍ෂකිමිදුම් කාරියක් බවත්ගැඹුරු මුහුදේ කිමිදීම සඳහාදැඩි උනනදුවක් දක්වන බවත්ය.ගැඹුරු මුහුදේකිමිදීම පිළිබඳව තමා තායිලන්තයේ හා ස්පාඤ්ඤ යේ දී පුහුණුව ලැබූ බව ජැකලින් පසුගියදා ඉන්දීයමාධ්‍යවෙත පවසා තිබුණි.

විවිධ රටවල සංචාරයේ යෙදෙන ජැකලින්, සිය සංචාර වලදී තමා අතිශයෙන් පි‍්‍රය කරනත‍්‍රාසජනක ක‍්‍රීඩාවලට ප‍්‍රමුඛස්ථානය දෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.ජැකලින්ගේ මීළඟ සංචාරයේදී මාලෙ දිවයිනයේ ගැඹුරු දියේ සිටින මෝරුන් හා කිමිදීමටත් රාතී‍්‍රකිමිදීම්වල නිරත වීමටත් අදහස් කර සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.