Pages

Tuesday, December 27, 2011

උසස් අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය අද පැහැදිලි කරයි


sb dissanayaka mp
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ ව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්වේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු කෙරෙන නව වෙනස් වීම් සහ මෙම වසර තුළ ලබා තිබෙන ප්‍රගතිය මෙන් ම මේ වන විට මතු ව තිබෙන නවක වදය, සිසුන්ට පහර දීම සහ පන්ති තහනම් කිරීම ආදී ගැටලු පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කෙරේ.

ප්‍රවෘත්ති සාකච්ඡාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, ප්‍රධාන සභික මණ්ඩල රැස්වීම් ශාලාවේ දී පැවැත්වෙයි.