Pages

Monday, December 19, 2011

ගණිකා වෘත්තියට අපි ගෞරව කරන්න ඕන - ටෙලි නාට්‍ය නිළි නදීශා


ඉරිදා උදෑසන ස්වර්ණවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි එක්වී සිටියා’ එහිදී එක් අවස්ථාවක ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ නියැළීම පිළිබඳ අසන ලද පැනයකට නදීශා පිළිතුරු සපයමින් කියා සිටියේ ලංකාවේ ගණිකා වන් නොසිටින්නට මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් එබැවින් ගණිකා වෘත්තියට ගරු කළ යුතු බවත්ය. මේ අතරම ටෙලි නාට්‍ය වල ගණිකාවන් නැති බව ඇය කියා සිටියාය.ඇගේ කතා කණ්ඩය මෙසේය.
"ගණිකා වෘත්තිය කියන්නේත් වෘත්තියක් ඒකට අපි ගෞරව කරන්න ඕන’’’
අනෙක අපේ රටේ මිනිස්සු’’’’’ මේක ප්‍රසිද්ධ මාධ්‍යයකින් කියන්නම ඕන’’
මේ වෘත්තිය නැත්තම් අපේ රටේ මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිල පිස්සො වෙලා ඉඳීවි’’’’ අපේ ටෙලි නාට්‍ය නිෂ්පාදනවලට නම් අපි ගණිකාවො සම්බන්ධ කරගන්නෙ නෑනෙ’’ ඒක නිසා අපට කොහෙත්ම අදාලත්වයක් නෑ ඒ ගොල්ලො ගැන’’ ලොකුම ප්‍රශ්නයක් තියනව ඕක නිළියොද කරන්නෙ කියන එක’’ අද පඳුරකට පයින් ගැහුවොත් කීයක් කියයිද නිළියො කියල’’"




නදීශාගේ ඡායාරූප එකතුව මෙතනින් බලන්න