Pages

Sunday, December 11, 2011

සෝම හිමිට හා හිටපු පොලිස්පතිට දුන් උපාධි වලංගු නැහැ

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි "මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට" උපාධියක් හෝ අධ්‍යන තානාන්තරයක් පිරිනැමීමට බලයක් නැති බව රජය විසින් අවධාරණය කොටසිටිනවා.

එම වීශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නොපිළිගන්නා බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරසිටිනවා.

හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේද, සෝම හිමියන් අභිරහස් ලෙස අපවත් වුයේද මෙම විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් උපාධි වැඩසටහන හේතුවෙනි.







Read more: http://www.gossip9.com/2011/12/blog-post_10.html#ixzz1gB8fbItT