Pages

Wednesday, December 28, 2011

උසස්පෙළ ප්‍රතිඵල හිට්ලර් දැක්කනම්?


බොහෝ සිදුවීම් වලට උපසිරැසි ඔස්සේ ප්‍රති නිර්මාණය වූ වීඩියෝවක් වන Downfall (2004) චිත්‍රපටයේ "හිට්ලර් ගෙට්ස් ඇන්ග්රි වීඩියෝවට" මෙවර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව සම්බන්ධයෙනුත් උපසිරැසි පෙළක් නිර්මාණයකොට තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි.





Source: http://www.gossip9.com/2011/12/blog-post_7559.html#ixzz1hpeCD27x