Pages

Thursday, December 15, 2011

අධිවේගියේ පළමුවරට පයින් ගිය පුද්ගලයා අත්අඩංගුවට



දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිනිසුන් ගමන් කිරීම සම්පුර්ණයෙන් තහනම්කොට ඇති අතර දෙපස ඇති ගම්මාන වලින් මිනිසුන් හා සතුන් ඇතුල්වීම වැලක්වීමට දැල් කම්බි ආවරණයක්ද යොදා තිබේ.

අධිවේගී මාර්ගයේ පයින් ගමන්කළහොත් ගෙවීමට සිදුවන දඩය රුපියල් 5000 කි. මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ අධිවේගී මාර්ගයේ මිනිසෙකු ගමන් කිරීමේදී අධිවේගී මාර්ගයේ විශේෂ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට පත්වී ඇත.


මොහු කහතුඩුව ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගය හරහා පාර මාරුවීමට උත්සාහකොට ඇත.ඔහු මේ වන විට අධිකරණයට ඉදිරිපත්කොට ඇති අතර ඔහු අධිවේගී මාර්ගයට පිවිසි ස්ථානය මේවන විටත් සොයමින් පවතී.






Read more: http://www.gossip9.com/2011/12/blog-post_15.html#ixzz1gZqxSAug