Pages

Tuesday, December 6, 2011

ශ‍්‍රීපාදස්ථානය භාරකාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරයට




ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.


ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක්


ලංකාවේ සිදුවූ අවයව ජාවාරම 
පිලිබඳ කතාව බොරුවක්

පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.

ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.