Pages
▼
කිංග්ෆිෂර් කෙල්ලන් ලංකාවේ!
ප්‍රකට ගුවන්යානා සමාගමක් වන කිංග්ෆිෂර් සමාගමේ 2012 වසර සදහා වන දින දර්ශනය පසුගියදා එළිදැක්වුණු බව දැනගන්නට ලැබෙනවා.මේ සදහා සුරූපී ජාත්‍යන්තර නිරුපිකාවන් හයදෙනෙක් පෙනී සිටියා.මෙවර දින දර්ශනය සදහා අවශ්‍ය ජයාරූප ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මීගමුවප්‍රමුඛ ස්ථාන වලදි වීම විශේෂත්වයක්.
එම ජයාරූප පහතින් දක්වා තිබෙනවා.
ජායාරුප විශාල ප්‍රමාණයෙන් බලන්න මෙතනින්
Source: http://www.gossip9.com/2012/01/blog-post_55.html#ixzz1joROmhla