Pages

Thursday, January 26, 2012

දයාවතිට නඩු


කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන "දයාවතිගේ" චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල නඩුවක් විභාග වනවා.

සුසිලා කොට්ටේගේ හා අමිල වර්ණකුලසුරිය විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් තමා වෙතවන්චාකොට ඇති බව පේ‍්‍රමරත්න සමරසිංහ නැමැති අයෙක් මිරිහාන පොලිස් විශේෂ අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙයට පෙර මොවුන් දෙදෙනා ඇප මත නිදහස් කර ඇති අතර 
පසුගිය 23 කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගැනුනි.