Pages

Thursday, January 26, 2012

නෙළුම්දෙනියේ එකම තැන බවුසර් පෙරළේ


කොළඹ මහනුවර මාර්ගයේ නෙළුම්දෙනියේදී සති තුනක් ඇතුළත බවුසර් දෙකක් පෙරලී තිබෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ මෙම තෙල් බවුසර් දෙකම පෙරලී තිබෙන්නේ එකම ස්ථානයේ වීමයි.

පලමු බවුසරය පෙරලී තිබෙන්නේ ජනවාරි 4 වෙනිදා වන අතර දෙවන බවුසර පෙරලී තිබෙන්නේ ජනවාරි 24 වෙනිදාය


එම බවුසර් දෙකේ ජායාරූප පහතින්


මුලින් පෙරලුනු රතුපාට බවුසරය


පසුව එම ස්ථානයේම පෙරලුනු සුදුපාට බවුසරය






Source: http://www.gossip9.com/2012/01/blog-post_4346.html#ixzz1kZuPHMnr