Pages

Wednesday, January 11, 2012

සේනක විජේසිංහට ඇප


සටන් නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින සේනක විජේසිංහ මහතා ඊයේ දින නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ගියාන් රණවක මහතා විසින් ලක්ෂ 15 ක ශරීර ඇප මත මුදාහැරුනේ රුපියල් දහතුන් ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි.

ටෙලි නාට්‍යයක් නිෂ්පානය කිරීමට පොරොන්දු වෙමින් ඔහු මෙම මුදල ලබාගෙන ඇත්තේ ජි.ලසිත යසකුල නම් පුද්ගලයෙකුගෙන්.

ඒ අනුව සේනක විජේසිංහ විසින් මුහුරත් උළෙලක් පවත්වා දර්ශන කිහිපයක් රුගත කලද ඉන්පසුව ටෙලි නාට්‍යයේ වැඩ අවසන්කොට ඇත.නමුත් පැමිණිලිකරු විමසීමේදී සේනක විජේසිංහ විසින් කියා ඇත්තේ ඔහු විසින් අදාළ ටෙලි නාට්‍යය සඳහා වේලාවක්ද වෙනකොට ඇති බවයි.

නමුත් ඔහුගේ ප්‍රකාශය අසත්‍යයක් බව මේවනවිට හෙළිවී තිබෙනවා.නඩුව වැඩිදුර කැඳවීම සඳහා ඊයේ දිනයේදී කල් තැබුණි.







Source: http://www.gossip9.com/2012/01/blog-post_5018.html#ixzz1j9pDIBZz