Pages

Thursday, January 26, 2012

ලංකාවේ ප්‍රථම වායු සමීකරනය කරන ලද බස් නැවතුම


ලෝකයේ වායුසමීකරණය කරන ලද බස් නැවතුම් සඳහා මෙතෙක් කලක් ප්‍රසිද්ධියක් ඉසුලුවේ ඩුබායි නගරයයි. ඩුබායි නගරයේ ඇති සියළුම බස් නැවතුම් නැවතුම් පොළවල් වායුසමනය කර තිබෙනවා.

නමුත් ලංකාවෙත් එවැනි වායුසමනය කරන ලද බස් නැවතුම් පොළක් තිබූ බව ඔබ විශ්වාස කරනවාද?

මෙහි පෙනෙන බස් නැවතුම ලංකාවේ ප්‍රථම වායු සමීකරනය කරන ලද බස් නැවතුමයි. මෙය රාජගිරිය පාරේ ඉදිකර තිබූ අතර අබාන්ස් ආයතනය විසින් අනුග්‍රහය දක්වා තිබුනා. 

ඔවුන් විසින් මාස කීපයකට පෙර මෙය ඉදිකර තිබුනේ අබාන්ස් ආයතනයේ කුඩා වායුසමන යන්ත්‍ර සඳහා ප්‍රචාරයක් ලබාගැනීමටයි.

නමුත් මේ වනවිට මෙම බස් නැවතුම මෙම ස්ථානයේ නොමැති බවයි වාර්තා වෙන්නේ







Source: http://www.gossip9.com/2012/01/blog-post_1753.html#ixzz1kZfMwhFI