Pages

Tuesday, January 24, 2012

කොළඹ වයසට යන නිසා හම්බන්තොට තිරිහන් කරන්න වුනා


"මේ වනවිට කොළඹ මහලු වෙලා. අද තියෙන්නේ වයෝවෘද්ධ කොළඹක්.
මේ අවශ්‍යතාවය නිසයි හම්බන්තොට නව නගරය නිර්මාණය වුනේ."

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඌරුබොක්කේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුවයි.

වැඩිදුර අදහස් දැක්වූ එතුමා 

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005දී අලුත් ශ්‍රී ලංකාවක් කියලා කියලා කිව්වේ තිබුන ලංකාව පරණ නිසයි. පරණ ලංකාව ගොඩ නැඟුනේ අපේ උවමනාවන් අනුව නෙවෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් නූතන රාජ්‍යයක් කරා ගමන් කරමින් තිබෙනවා. 2005 නොවැම්බර් 18 සිට අප අලුත් ශ්‍රී ලංකාවට ලඟාවෙමින් සිටිනවා."





Source: http://www.gossip9.com/2012/01/blog-post_4635.html#ixzz1kKMILV2m