Pages

Thursday, February 16, 2012

මේරියන්ස් 24 වන සංවත්සරය

මීගමුව ශාන්ත මරියා මහ විදුහලෙන් පාසල් අධ්‍යාපනය ලබන කාලයේ පාසලේ තිබූ ගීත ගායනා තරගයකට සංගීතය සැපයීමට කීපදෙනෙක් සමග එක්ව නලින් පෙරේරා සංගීත කණ්ඩායමක් ආරම්භ කළ අතර පසුකලෙක "මේරියන්ස්" බවට පත්වූයේ එම සංගීත කණ්ඩායමයි.

සිරස රූපවාහිනියේ "කාගෙද ගී නද" වැඩසටහන වසර 12 කට ආසන්න කාලයක් මෙහෙයවමින් නිවේදකයෙක් ලෙස කටයුතු කළ දෙදරු පියෙකු වන එම කණ්ඩායම් නායක නලීන් පෙරේරා මේ වන විට සිය බිරිඳ ඔහුගෙන් ඈත්වී ඇතැයි වාර්තා වෙනවා.

1988 දී පිහිටුවා ගත් හලාවත "මේරියන්ස්" සංගීත කණ්ඩායමේ 24 වෙනි සංවත්සරය පසුගිය 11 වෙනිදා මාරිස්ටෙලා ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී පැවැත්වුණා. එදින ඔවුන්ගේ නවතම ශබ්දාගාරය විවෘත කළ බවත් වාර්තා වෙනවා. 


එම ප්‍රසංගයේ ජායාරූප පහතින්
ජායාරූපකරණය : උතුම් පෙරේරා.
ජායාරූප එව්වේ: සරිත් සේනාධීර.


Source: http://www.gossip9.com/2012/02/24.html#ixzz1mZ1KLH4o