Pages

Tuesday, February 28, 2012

ඇඟිලිතුඩු මතින් වාහන 32 ක් ගමන් කරවා තැබූ ගිනස් වාර්තාව


ටොන් එකහමාරක් බර L -300 වර්ගයේ වාහන 32 ක් විනාඩි 13 යි තත්පර 24 ක් ඇතුලත තම දකුණතේ ඇඟිලිතුඩු මතින් ගමන් කරවා ගිනස් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සේවක හඟුරන්කෙත පදිංචි 27 හැවිරිදි ජනත කාංචන මුදන්නායක සමත්විය. 

ඔහු වසය 16 දී ටොන් නවය හමාරක් බරැති දුම්රිය මැදිරියක් සිය ඇඟිලි තුඩුවලින් තල්ලුකර වාර්තාවක් ද තැබීය.

1994 දී ටොන් 200ක් බැරැති දුම්රිය මැදිරි කීපයක් කටින් ඇද වාර්තාව පිහිට වූ ගාමිණි වසන්ත ඔහුගේ පියාය.

ජයාරූප : නුවන් අමරවංශ | රොමේෂ් ධනුෂ්ක 


Read more: http://www.gossip9.com/2012/02/32.html#ixzz1ncnMppKL