Pages

Tuesday, February 21, 2012

එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව අමුතු විරෝධයක්

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ති‍්‍රවරුන් අද දිනයේ ද බක්කි කරත්ත සහ පාපැදිවලින් සභාවාර රැස්වීම්වලට පැමිණ තිබේ.


මෙහිදී තිරික්ක වලින් පැමිණි මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එම තිරික්කලේ ගොනුන් හට පුනක්කු හා පිදුරු ලබාදීමත් පාපැදි වලින් පැමිණි මන්තිරිවරුන් "මහා පාපැදි තරඟයක්" ලෙස ශබ්ධ විකාශන යන්තරයක් මගින් හදුන්වා පිළිගැනීමට අමතක කලේ නැහැ .එහි ජයාරූප එකතුවක් පහතින් බලන්න 
                           සියලුම ජයාරූප මෙතනින්