Pages

Monday, February 6, 2012

මලින් පිරී ගිය කුණ්ඩසාලේ මහමෙව්නා අසපුව


කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව මහනුවර, කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ පසුගිය පෙබරවාරි 4 වන දින රාත්‍රියේ වන්දනාවක් පැවැත්වුණා.

මෙම වන්දනාවේ තිබූ විශේෂත්වය වන්නේ ලක්ෂ ගණනක් වූ සමන්පිච්ච, නෙලුම්, මානෙල්, ඉද්ද, දාස්පෙතියා පමණක් නොව ඕකීඩ්, ලිලී, බාබන්ඩේසියා, කපුරු, ඇන්තූරියම්, කානේෂන්, ටියුලිප් සහ නුවරඑළියේ පමණක් දක්නට ලැබෙන මල් ද යොදාගනිමින් බෝ මළුව හා එම පූජා භූමියේ විවිධ ස්ථාන මල් වලින් වසා තිබීමයි.

විහාරස්ථානයේ විවිධ ගස් වටාද මල් අතුරා තිබුන අතර චෛත්‍යද මල් මාලා වලින් සරසා තිබුණා.

එම ජායාරූප පහතින්.








Source: http://www.gossip9.com/2012/02/blog-post_1533.html#ixzz1lblY1xN3