Pages

Tuesday, February 28, 2012

රෝහිත රාජපක්ෂ මංගල ඇදුමින්


ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා වීමට බලාපොරොත්තවෙන් සිටින රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වන ටටියානා ලි මෙනෙවිය පසුගියදා මංගල ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබුනා.

ඒ 'The Designer Wedding Show 2012' මෝස්තර නිරූපණ ප්‍රසංගය සඳහායි.
එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට මෙම යුවල සමත්වුනා.

මෙම යුවල මනාල මනාලි ලෙසින් හැඩගන්වා ඇත්තේ දර්ශි කීර්තිසේන විසිනුයි.

එම අවස්ථාවේ ඔවුන්ගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 











Source: http://www.gossip9.com/2012/02/blog-post_9366.html#ixzz1nczzJyZl